
Personal Branding Universi
ty යනු ලෝකයතුල පිළිගත් අව්‍යාජ අධ්‍යාපන ව්‍යාපාර තත්වයක් ඇති,ලොවම පිළිගත් විශ්ව විද්‍යාලයකි.අපගේ තේමාව වන්නේ උසස් ජීවන තත්වයක් හා උසස් විවසායකත්වයක් ඇති ශක්තිමත් මිනිසුන් බලකායක් ව්‍යාපාර ලෝකයට බිහිකිරීමයි.අප විශ්ව විද්‍යාලය(Per
sonal Branding University)තුළ ඇත්තේ,පන්ති කාමරයට ම කොටුනොවූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ස
හිත ලොවම පිළිගත් ක්‍රමවත් අධ්‍යාපනයකි.ඔවුන්ට අභියෝගාත්මක නව තාක්ශණයෙන් පිරිපුන් ක්‍රමවත් අධ්‍යාපනයක් අප විශ්ව විද්‍යාලය මගින් සපයයි.Personal Branding University හට එක් ජාත්‍යයන්තර අරමුණක් ඇත.Personal Branding University ලොව පුරා පැතිරුණු විධායක
ශ්‍රේණියේ නිලධාරින්,වෘත්තිකයන් හා නායකයන්ගේ ව්‍යාපාර සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇත.
අප විශ්ව විද්‍යාලය(Personal Branding University) මගින් ලබාදෙන ප්‍රධාන අධ්‍යාපන සේවාවන් වන්නේ,ජාත්‍යයන්තරව පිළිගත් උසස් ගනයේ පර්යේෂනාත්මක ව්‍යාපෘති,නායකත්වය ගැනීමේ හැකියාව,විවසායකත්වය,හැකියා කළමණාකරනය
,මානවසම්පත් කළමණාකරනය,නව සංකල්පනා,ව්‍යාප්ති කළමණාකරනය,සන්නිවේදන කළමණාකරනය,සංස්ථාපිත උ
සස් තත්වයක් අප විශ්ව විද්‍යාලය(Personal Branding University) මගින් ඔබට ලබාදේ.අප බිහිකරන නවකයන් අත්දැකීම් සහිත මනා කුසලතා ප්‍රායෝගික හා නව සංකල්ප ඇතුලත් පුහුණු විවසායකත්ව්යෙන් හෙ
ඹි යහපත් තරුණ රටට වැඩදායි බුද්ධිමත් වෘත්තිකයන් පිරිසකි.
අදම අප හා එක් වන්න,නව තාක්ශණයෙන් පිරි නවලොවක් කරා පියනගමු..........
(වැඩිදුර විස්තර දැන ගැනීමට හා Personal Branding University හා සම්බන්ධ වීමට පැමිනෙන්න නොවැම්බර් මස 19,20,21 දිනයන් හි Lakehouse
ඉදිරිපිට SLECC හි පැවැත්වෙන JAVA Sri Lanaka Computer Software & Education Exhibition 2010-time 09.00am_08.00pm)

KD SAMEERA PULASTHI & NILUPA PEDURUARCHCHI
thank you for post i love your blog
ReplyDeletebest home theater system
home theater system
how to get your ex back fast
how to get your ex back
How To Win Your Ex Girlfriend Back
Dining Table
Dining Table set
Dining Table sets
ไวอากร้าk